භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Jayanthipura Vidyalaya

ජයන්තිපුර විද්‍යාලය

කන්තලේ කලාපය

  • Register
  • Login
Jayanthipura Vidyalaya

ජයන්තිපුර විද්‍යාලය

කන්තලේ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනිම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

ත්‍රි/කන්/ජයන්තිපුර විද්‍යාලයේ ඉතිහාසය පිලිබදවයි.

මෙම පාසල ආරම්භ කරන ලද්දේ 1978 වසරේ 6 වන මස 1  වනදා ය. පාසල ආරම්භ කරන විට ආරම්භක විදුහල්පති වශයෙන් කටයුතු කරන ලද්දෙ B.M. ටිකිරි බංඩාර විසිනි. ඒම කාලයේ සීටි ළමුන් ගනණ 05 පමන වු අතර ගුරුවරුන් ගනණ 02 කි. පාසලේ ආරම්භයේදි ඒක් ගොඩනැගිල්ලක් තිබුනි. ඒය ද පොල්අතු වලින් සෙවිල් කල මැටි වලින් සාදා ගත් කුඩා ගොඩනැගිල්ලකි.අරම්භයේදි විශාල වශයෙන් සම්පත් නොතිබු අතර පළමුව ස්ථීර ගොඩනැගිල්ලක් ඉදිකිරිමෙන් පසු තවත් ගොඩනැගිලි කිහිපයක් ඉදි කර අතර පසුව කුඩා ක්‍රිඩා පිටියක් ද සකසන ලදි.වර් තමානය වන විට කැලැ ඒළිපෙහෙලි කර ක්‍රිඩාපිටිය විශාල කර ගන්නා ලදි. ආරම්භයේදි ජලය ලබා ගැනිමට නල ළිං යොදා ගෙන ඇති අතර වර් තමානය වන විට විදුලිය සහ ජල කරාම භාවිතයෙන් ජල පහසුකම් ද සපුරා ගනි..

 

Jayanthipura Vidyalaya

ජයන්තිපුර විද්‍යාලය

කන්තලේ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය

Contact us

  • :  
  • Jayanthipura Vidyalaya, Wanela, Kanthale

: (+94)262235525

: [email protected]

Supported By

© 2026 Jayanthipura Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk