භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Jayanthipura Vidyalaya

ජයන්තිපුර විද්‍යාලය

කන්තලේ කලාපය

  • Register
  • Login
Jayanthipura Vidyalaya

ජයන්තිපුර විද්‍යාලය

කන්තලේ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනිම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් කන්තලේ අධ්‍යාපන කලාපයේ පවතින ත්‍රි/කන්/ජයන්තිපුර විද්‍යාලය සුන්දර භුමි බාගයක පිහිටි අති දුෂ්කර ප්‍රදේශයකට අයත් වන පාසලකි.මෙම පාසල අමිහිරි අත් දැකිම් මැද 1978.06.01වන දින බාලාංශය හා පලමු ශ්‍රේණිය වශයෙන් සිසුන් 84දෙනෙකුගෙන් ආරම්භ කරන ල් පොල් අතු මඩුවකිනි.ඒවකට සිටි විදුහල්පති ඒකම ගුරුවරයා වුයෙත් B.M ටිකිරිබංඩා මහතාය.මෙතුමා 1978.06.01-1979.02.25 යන දින දක්වා මෙම පාසලට විශාල ‌මෙහෙවරක් කළේය. මෙම පාසලේ පලමු ශිෂ්‍යා වුයේ H.G.විරසිංහ මහාතා මෙම පාසලෙන් ඉගෙනුම ලැබිය.පසුව විදුහල්පති ලෙස G.K.විල්බට් මහාතා කටයුතු කරන ලදි.මෙතුමා 1979.02.26-1987.09.01 වන දින දක්වා මෙම පාසලට විශාල මෙහෙවරක් ඉටු කලේය.මෙම කාලය අතරතුරදි ලිලාරත්න මහාතා විසින් ස්ථිර ගොඩනැගිල්ලක් ඉදි කරන ලදි.

Jayanthipura Vidyalaya

ජයන්තිපුර විද්‍යාලය

කන්තලේ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය

Contact us

  • :  
  • Jayanthipura Vidyalaya, Wanela, Kanthale

: (+94)262235525

: [email protected]

Supported By

© 2026 Jayanthipura Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk