අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

නැගෙනනිර පලාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ කලාපයේ ජයන්තිපුර ගම්මානයේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර් තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.








