ත්‍රී/කන්/ ජයන්තිපුර විද්‍යාලය වසර 45ක අභිමානවත් පෞඩ ඉතිහාසයක් හිමි, ප්‍රදේශයේ දරුවන්ගේ නුවණ පාදන පාසලකි. දැනුම, කුසලතා හා ආකල්ප පමණක් නොව ඉන් ඔබ්බට යමින් විශිෂ්ඨ පුරවැසියන් බිහි කිරීමේ උතුම් කර්තව්‍ය හදුනාගනිමින් ඒ් ඔස්සේ ගමන් කරන විදුහල්පති ලෙස මෙම විල වෙබ් අඩවියට සුභපැතුම් එක් කිරීමට ලැබීම භාග්‍යකි.