පාසලේ දැක්ම
"සුසංයෝගයෙන් යුත් විශිෂ්ඨ පාසලක්."
පාසලේ මෙහෙවර
"ශිෂ්‍ය කෙන්ද්‍රිය ඉගෙනුම් ඉගැන්විම් රටාවක් ප්‍රගුණ කරමින් අනාගත වැඩ ලොකයට අවශ්‍ය නිපුණතාවලින් මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රජාව සංවර් ධනය කිරිම"