IMG_20230921_090509.jpg
IMG_20230921_085729.jpg
Student.jpg
IMG-20230921-WA0019.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

සුසං‌යෝගයෙන් යුත් විශිෂ්ට පාසලක්

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

නැගෙනනිර පලාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ කලාපයේ  ජයන්තිපුර ගම්මානයේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර් තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 

 

 

Read More

පාසලේ මෙහෙවර

ශිෂ්‍ය කේන්ද්‍රිය ඉගෙනුම් ඉගැන්විම් රටාවක් ප්‍රගුණ කරමින් අනාගත වැඩ ලෝකයට අවශ්‍ය නිපුණතාවලින් යුත් මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රජාව සංවර් ධනය කිරිම.

Notice Board

ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවිම

කබඩි තරග

පාසල් ආරම්භය

නිවාසාන්තර ක්‍රිඩාවල අවසානය

Jayanthipura Vidyalaya