6 වසරේ සිට 9 වසර දක්වා හා 10 වසරේ සිට 11 වසර දක්වා කාණ්ඩ දෙකක් යටතේ අධ්‍යන කටයුතු සිදු කරනු ලැබේ.
6 වසරේ සිට 9 වසර දක්වා විෂයයන්
- සිංහල
- විද්‍යාව
- ගණිතය
- ඉංග්‍රිසි
- ඉතිහාසය
- බුද්ධ ධර් මය
- සෞන්දර් ය
- භුගෝල විද්‍යාව
- දෙමළ
- සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය
- ප්‍රායෝගික තාක්ෂණික කුසලතා
- තොරතුරු තාක්ෂණය
- පුරවැසි අධ්‍යාපනය
10 වසරේ සිට 11 වසර දක්වා විෂයයන්
- සිංහල
- විද්‍යාව
- ගණිතය
- ඉංග්‍රිසි
- ඉතිහාසය
- බුද්ධ ධර් මය
- සෞන්දර් ය
- භුගෝල විද්‍යාව /දෙමළ/ වාණිජ්‍ය /පුරවැසි
- සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය /කෘෂිකර් මය