අප විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ දෙමාපිය රැස්විම 2023.09.22 වන දින උදැසන 9.30ට අප විද්‍යාලයේ නැණස කාමරයේදි පැවැත්වුණි.